Tamil-Sri LankaEnglish (United Kingdom)
ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය සහ මුදල් හා ක‍්‍රම සම්පාදන, නීතිය හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන, සංස්කෘතික කටයුතු, ප්‍රවාහන, ඉඩම්, වාරිමාර්ග සහ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන සහ ඉඳිකිරීම් අමාත්‍යාංශය
මුල් පිටුව වෙනත් තොරතුරු
Weblinks

වෙනත් තොරතුරු

  1. මාලිගාතැන්න වැව ව්‍යාපෘතිය
    ඌව පළාත පාලනය කළ කුමාරදාස යුව රජතුමා විසින් ඉදිකරන ලදුව ජනතාවට මහත් සෙතක්ව පැවති මාලිගාතැන්න වැව කලක් තිස්සේ ගරා වැටි තිබු අතර එය විවිධ පාර්ෂව විසින් වරින් වර අලූත්වැඩියා කර තිබු නමුත් ඒවායෙන් සාර්ථක ප්‍රතිඵලයක් ජනතාවට නොලද බැවින් එම වැව සාර්ථකව ප්‍රතිසංස්කරණය සදහා හාලිඇල ප්‍රාදෙශීය ලේකම් කාර්යාලයේ මෙහෙයවිම මත පළාත් යාන්ත්‍රික අධ්‍යක්ෂක කාර්යාලය මගින් ඉතා සාර්ථකව ඉටුකරන ලදි. (පින්තූර ගැලරිය බලන්න)
     

  2. දැයට කිරුළට දායකත්වය
    2009 පෙබරවාරි මස කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති දැයට කිරුළ ප්‍රදර්ශනය සදහා අප ආයතනය විසින් වාෂ්ප බලයෙන් ක්‍රියාකරන ලද මාර්ග තලනයක කුඩා ආකෘතියක් ඉදිරිපත් කරන ලද අතර එම ආකෘතිය පිළිබදව ස්වාධින රූපවාහිනියේ අටපට්ටම වැඩසටහන මගින් 2009- - දින ජනතාවට විකාශනය කරන ලදි. (පින්තූර ගැලරිය බලන්න)
     

  3. ඌව වෙල්ලස්ස බර වාහන ක්‍රියාකරුවන් පුහුණු කිරිමේ ආයතනය
    පළාත් හා ජාතික මට්ටමමින් අවශ්‍යව පවතින බාරවාහන හා යන්ත්‍රෝපකරණ ක්‍රියාකරුවන් සදහා දැනුම ලබා දීම පිණිස අප ආයතනය විසින් බර වාහන හා යන්ත්‍රෝපකරණ පුහුණු කිරිමේ ආයතනයක් 2010 වසරේදි ආරම්භ කිරිමට මුලික පියවර ගෙන ඇත. මෙම ආයතනය අනෙකුත් පුහුණු කිරිමේ ආයතනවලට වඩා ඛෙහෙවින් වෙනස් වු තාක්ෂණික ක්‍රමවේදයන් මත දැනුම ලබා දෙන ආයතනයක් ලෙස ස්ථාපිත කිරිම මෙහි මුඛ්‍ය පරමාර්ථය වේ.

 

 
 
 
 
 
අප්‍රේල් 2024
බ්‍ර සි සෙ
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4