Tamil-Sri LankaEnglish (United Kingdom)
ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය සහ මුදල් හා ක‍්‍රම සම්පාදන, නීතිය හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන, සංස්කෘතික කටයුතු, ප්‍රවාහන, ඉඩම්, වාරිමාර්ග සහ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන සහ ඉඳිකිරීම් අමාත්‍යාංශය
මුල් පිටුව අප ගැන පසුබිම හා ඓතිහාසික සංවර්ධනය

පසුබිම හා ඓතිහාසික සංවර්ධනය

ඌව පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා) යටතේ සංවිධානය වි ඇති පළාත් යාන්ත්‍රික අධ්‍යක්ෂ කාර්යයාලය බදුල්ල දිස්ත්‍රික්කයේ දියතලාව, කහගොල්ල යන ස්ථානයෙහි ස්ථානගතව පවති.

ප්‍රදේශයේ, පළාතේ හා රටේ සංවර්ධනය උදෙසා මෙම ආයතනය මගින් වාහන හා ඉදිකිරිම් යන අංශ සදහා ප්‍රධාන දායකත්වයක් ලබා දෙනු ලැබේ.

 ඓතිහාසික සංවර්ධනය

  • ශ්‍රි ලංකා ජන රජයේ ප්‍රතිපත්තිය මත යන්ත්‍රෝපකරණ දෙපාර්තුමේන්තුව යටතේ 1972 වසරේදි ර්‍ණ දිසා යාන්ත්‍රික වැඩපළ ර්‍ණ නමින් වත්මන් මෙම ආයතනයේ ආරම්භය සිදුවිය.
  • 1978 වසරේදි මෙම ආයතනය මහා මාර්ග දෙපාර්තුමේන්තුව යටතේ දිසා යාන්ත්‍රික වැඩපළ නමින්ම ක්‍රියාත්මක විය.
  • අනතුරුව 1984 වසරේදි මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ දිසා යාන්ත්‍රික වැඩපළ නමින්ම මෙම ආයතනය ක්‍රියාත්මක විය.
  • 1990-01-01 දින සිට ඌව පළාත් සභාව යටතේ දිසා යාන්ත්‍රික ඉංජිනේරු වැඩපළ බවට මෙම ආයතනය පත්විය.
  • වසර 2002 සිට මේ දක්වා ඌව පළාත් සභාව යටතේ පළාත් යාන්ත්‍රික අධ්‍යක්ෂ කාර්යාලය නමින් තම නොනිමි මෙහෙවර ලක් මවට දයාද කරමින් සිටියි.
 
අප්‍රේල් 2024
බ්‍ර සි සෙ
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4